අද (01) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක  මිල රුපියල් 400ක් වනවා. ඊට සමගාමීව ලංකා IOC සමාගමද ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළ දමා තිබේ.