2023 නව වසරට පියවර තබන්න සූදානම් වෙමින් සිටින අවස්ථාවක ගතවුණු අවුරුද්ද ගැන අි මෙලෙස ආවර්ජනය කළෙමු. 

ආර්ථික අර්බුදය සමග ඉතිහාසයේ පළමු වරට රටේ විධායක ජනාධිපතිවරයාට ධුරය අතහැර යන්නට සිදුවුණු වසරක් මෙන්ම පාලන තන්ත්‍රයට එරෙහිව මහජන නැගිටීමක් සිදු වුණු වසරක් ලෙස ගෙවුණු වසර ඉතිහාසයට එක්වෙයි.


ඒ පිළිබඳ  වීඩියෝව ඉහතින්