අද (10) පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව දිවා කාලයේ පැයක කාලයක් සහ රාත්‍රියේ පැයයි විනාඩි 20ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති.