Telegrapah Transfers (TT) සඳහා කොළඹ වාණිජ බැංකු විසින් අද (02)පෙරවරු 9.30 ට උපුටා දක්වන ලද සාමාන්‍ය මුදල් වර්ග.


ඕස්ට්‍රේලියානු ඩොලරය

මිලදී ගැනීමේ මිල (LKR) 243.5216

විකුණුම් මිල (LKR) 255.1389


කැනේඩියානු ඩොලරය

මිල දී ගැනීමේ මිල (LKR) 264.4437

විකුණුම් මිල (LKR) 276.6134


ස්විස් ෆ්රෑන්ක්

මිලදී ගැනීමේ මිල (LKR) 386.9623

විකුණුම් මිල (LKR) 405.4343


යුරෝ

මිලදී ගැනීමේ මිල (LKR) 383.8159

විකුණුම් මිල (LKR) 399.5679


බ්‍රිතාන්‍ය පවුම

මිලදී ගැනීමේ මිල (LKR) 433.5904

විකුණුම් මිල (LKR) 450.6623


යෙන්

මිලදී ගැනීමේ මිල (LKR) 2.7375

විකුණුම් මිල (LKR) 2.8494


සිංගප්පූරු ඩොලරය

මිලට ගැනීමේ මිල (LKR) 267.4295

විකුණුම් මිල (LKR) 278.8047


එක්සත් ජනපද ඩොලරය

මිලදී ගැනීමේ මිල (LKR) 360.4081

විකුණුම් මිල (LKR) 371.6068