Ad Code

Responsive Advertisement

උතුරු කොරියාව තවත් අත්හදා බැලීමක



උතුරු කොරියාව කෙටි දුර බැලස්ටික් මිසයිල තුනක් අත්හදා බැලීම සදහා කොරියානු අර්ධද්වීපයේ නැගෙනහිර මුහුදු තීරයට එම මිසයිල එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

දකුණු කොරියාවේ ගුවන් සීමාවට ඩ්‍රෝන යානා පියාසර කර දින 05කට පසු එම මිසයිල එල්ල කර ඇති අතර මේ වසර තුළ උතුරු කොරියාව විසින් විශාල මිසයිල ප්‍රමාණයක් අත්හදා බලා ඇත.

Post a Comment

0 Comments

Close Menu