මහජන උපයෝගීතා කොමිසම නිවේදනයක් කරමින් අද (01) දින තුළ කිසිදු ආකාරයක විදුලි කප්පාදුවක් සිදුනොකිරීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කරයි.