අද දින රත්‍රං මිලෙහි සුළු වැඩිවීමක් සිදුව ඇති බව මෙරට රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි. පසුගිය දින කිහිපයේ සුළු ප්‍රමාණයකින් පහළ ගියද  රන් මිල අද (02) ඉහළ ගිය බවයි.


අද දින රන් මිල, 

  • රන් අවුන්ස රු . 663,015.00
  • කැරට් 24 ග්‍රෑම් 1 රු. 23,410.00
  • කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 187,300.00
  • කැරට් 22 ග්‍රෑම් 1 රු. 21,460.00  
  • කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 171,700.00
  • කැරට් 21 ග්‍රෑම් 1 රු. 20,490.00
  • කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) රු. 163,900.00