අද පැය 2 විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව දිවා කාලයේ පැයක කාලයක් සහ රාත්‍රියේ පැයයි විනාඩි 20ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති.