විදුලි බිල වැඩිකිරීමේ යෝජනාව ලබන 02 වැනිදා පැවැත්වෙන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අනුව පළමු ඒකක 30 සඳහා දැනට පවතින අවම ගාස්තුව වන රුපියල් 8 රුපියල් 30 දක්වා වැඩි කිරීමට යෝජනා කෙරෙනු ඇති බව වාර්තා වේ.
මීට අමතරව, ඒකක 31 සිට 60 දක්වා ඒකකයක් සඳහා දැනට පවතින රුපියල් 10 අනුපාතය රුපියල් 37 දක්වා වැඩි කිරීමට යෝජනා කරන අතර 61 සිට 90 දක්වා කාණ්ඩය සඳහා ඒකකයකට දැනට අය කරන රුපියල් 16 රුපියල් 42 දක්වා වැඩි කිරීමට යෝජනා කෙරේ.
0 Comments